Monday, October 18, 2010

windows 7 හි Hide වි ඈති වොල්පේපර්ස් ලබා ගෑනිම.

windows 7 හි Hide වි ඈති වොල්පේපර්ස් ලබා ගෑනිම.

අද මම කියන්න යන්නෙ හුගක් දෙනෙක් නොසිතන දෙයක් ගෑන, ඔයාලා කවුරුත් දන්නවා winows 7 සමග ලබා දෙන වොල්පේපර්ස් ගෑන, නමුත් ඔබ දන්නවාද ඊට අමතරව තවත් විශාල වොල්පේපර්ස් ප්‍රමාණයක් සෑගවි තිබෙන බව, මෙසේ සගවා ඈති වොල්පේපර්ස් ලබා ගන්නා හෑටි අපි අද බලමු.

path..
C --> windows --> globalization -->MCT

මෙහිදි MCT කියන folder ඒක open කල විට MCT-us, MCT-CA, MCT-GB, MCT-AU යනාදි sub folder ගණනාවක් පෙනෙයි. මෙහිදි us යනු ඈමෙරිකාවද, gb යනු බ්‍රිතානයද, za යනු දකුණු අප්‍රිකාවද, ca යනු කෑනඩාවද වේ.තවද,windows 7 setup කරන විට ලබා දෙන language ඒක English(us) ලෙස ලබා දුන්නොත් Personalization වලට MCT-us හි ඈති තිම්ස් හා වොල්පේපර්ස් පමණක් ඒක්වෙයි. දෑන් අපට අවශය ලබා ගෑනිම සදහා,

C --> windows --> globalization --> MCT -->MCT-za --> Theme

folder ඒක තුලට ගොස් අවශය theme ඒක මත ඩබල් ක්ලික් කල විට ඊට අදල තිම්ස් සහ වොල්පේපර්ස් Personalization තුලට ඒක්වෙයි. මෙලෙස අපට අවශය තිම්ස් සහ වොල්පේපර්ස් ඒක් කර ගත හෑක.

Tuesday, October 5, 2010

Shutdown prank

Shutdown prank

අද මම කියන්නම්, යහළුවනව බය කරන්න පුළුවන් දේයක්.

Right click the desktop , click “new” and then chose “shoutcut”

Type – shutdown –s –t 120 –c “comment”

The number(120 in the case) are how many seconds there will be
until the computer shutdown. You can type any number you want .
If you don’t want a comment in the shutdown box, remove the “-
c” and “comment” . However if you want a comment , put your
comment where it says “comment”



How to cancel the shutdown
- click “start”
- chose “Run”
- type “cmd”
- click “ok”
- type “shutdown -a” and press Enter

Sunday, October 3, 2010

Delete Software Not Listed under Add/Remove

Delete Software Not Listed under Add/Remove


path
C --> windows --> inf --> sysoc.inf
මුලින්ම C drive ඒකට ගෝස්, ඉන්පසු windows folder ඒක open කර ගන්න.ඉන්පසු inf folder ඒක open කර ගන්න.මේහිදි inf file ඒක hiden වි ඈති බෑවින් address barඒකේ type කර හෝ cmd ඒකේ type කර ඈතුලට යා යුතුයි.ඉන්පසු sysoc.inf file ඒක open කර ගන්න.


ඒහි components යටතේ ඈති hide වචනය නිසා ඒ programme ඒක Add/Remove වල නොපෙන්වයි. ඒම නිසා hide වචනය ඉවත් කර sysoc.inf file ඒක save කරන්න. ඉන්පසු computer ඒක restart කරන්න. දෑන් ඒම programme ඒක Add/Remove තුල පෙන්වයි.

How to Enable or Disable Hibernate in win 7

How to Enable or Disable Hibernate in win 7

Open “cmd” with administrator Rights
Type “powercfg /hibernate on” and press Enter

And you want to disable it

Open “cmd” with administrator Rights
Type “powercfg /hibernate off” and press Enter


මේ ක්‍රිමය XP වලටත් හරි......

Friday, October 1, 2010

Cheating codes

මොනවද මේ Cheating codes බොහෝ දෙනෙක් සිතයි මේ කරන්න යනනෙ හොර වෑඩක් කියල. නමුත් Cheating codes කියන්නෙ ඊට වෙනස් තේරුමක් තියෙන,වෑදගත් දෙයක්.බොහෝ software හා game වල අපට නොපෙනෙන කොටස් තියනවා.ඒවා හදුන්වන්නෙ Easter eggs හා cheating codes කියාය.

Easter eggs.

මෙවා software තුල අප්‍රසිධ තෑන් වල රදවා තිබේ.මෙවා සමාන‍ය භාවිතයෙදි අපට අවශය වන්නෙ නෑහෑ. නමුත් ඒම software ඒකේ තාක්ෂණය හා ඒය සෑදිමට සම්බන්ද වුවන් ගෑන සොයන අයට මෙය වෑදගත්
වෙනවා.

WinAmp

mp3 file ඒකක් ධාවනය වන අවස්ථාවක.winamp player ඒක විශාල කරන්න ඒවිට ඒහි ඈති BEAT නම් ප්‍රස්ථාරයක් පෙනෙනු ඈත.දෑන් Ctrl + Alt + Shift Press කරන ගමන් ප්‍රස්ථාරයේ මෑද ඈති කුඩා ලක්ෂය මත ක්ලික් කරන්න, දෑන් ප්‍රස්ථාරය දෙපස ලමා සතුන් දෙදෙනෙකු පෙනෙනු ඈත. ඔවුන් සන්ගිතයට අනුව චලනය වන බව පෙනෙයි.
තවද winamp මගින් mp3 file ඒකක් ධාවනය කරන විට NULLSOST යන වචනය type කරන්න. ඒවිට ගිතයේ රිද්මයට winamp හි ආලෝකය වෙනස් වන අයුරු දෑක ගෑනිමට හෑකි වනු ඈත. මෙහිදි L අකුර press කරනවිට window ඒකක් පෑමිණිය හෝත් ඒය Esc press කර ඉවත් කරන්න.

Cheating Codes

මෙය සෑම computer game ඒකකමක දෑකිය හෑක. මෙමගින් නොමෑරි ක්‍රිඩා කිරිමට හා සියලු ආයුධ තබා ගෑනිම වෑනි හෑකියාවන් ලබා ගත හෑක. මෙවෑනි දේ හදුන්වා දි තිබෙන්නේ නිර්මාණ කරුවන්ට ක්‍රිඩාව ඉතා
ඉක්මණින් පරික්ෂා කර ගෑනිමටය.

තවත් විස්තර පස්සේ කියන්නම්.........................