Monday, October 18, 2010

windows 7 හි Hide වි ඈති වොල්පේපර්ස් ලබා ගෑනිම.

windows 7 හි Hide වි ඈති වොල්පේපර්ස් ලබා ගෑනිම.

අද මම කියන්න යන්නෙ හුගක් දෙනෙක් නොසිතන දෙයක් ගෑන, ඔයාලා කවුරුත් දන්නවා winows 7 සමග ලබා දෙන වොල්පේපර්ස් ගෑන, නමුත් ඔබ දන්නවාද ඊට අමතරව තවත් විශාල වොල්පේපර්ස් ප්‍රමාණයක් සෑගවි තිබෙන බව, මෙසේ සගවා ඈති වොල්පේපර්ස් ලබා ගන්නා හෑටි අපි අද බලමු.

path..
C --> windows --> globalization -->MCT

මෙහිදි MCT කියන folder ඒක open කල විට MCT-us, MCT-CA, MCT-GB, MCT-AU යනාදි sub folder ගණනාවක් පෙනෙයි. මෙහිදි us යනු ඈමෙරිකාවද, gb යනු බ්‍රිතානයද, za යනු දකුණු අප්‍රිකාවද, ca යනු කෑනඩාවද වේ.තවද,windows 7 setup කරන විට ලබා දෙන language ඒක English(us) ලෙස ලබා දුන්නොත් Personalization වලට MCT-us හි ඈති තිම්ස් හා වොල්පේපර්ස් පමණක් ඒක්වෙයි. දෑන් අපට අවශය ලබා ගෑනිම සදහා,

C --> windows --> globalization --> MCT -->MCT-za --> Theme

folder ඒක තුලට ගොස් අවශය theme ඒක මත ඩබල් ක්ලික් කල විට ඊට අදල තිම්ස් සහ වොල්පේපර්ස් Personalization තුලට ඒක්වෙයි. මෙලෙස අපට අවශය තිම්ස් සහ වොල්පේපර්ස් ඒක් කර ගත හෑක.

No comments:

Post a Comment